පළමු පියවර

නොවැම්බර් 6 මහ රෑ…..පොද වැසි වැටෙද්දි…සීතලේ ගැහි ගැහි….ඔන්න මං ලියන්න ගත්ත මගෙ බ්ලොග් එක… ඔක්කොටම කලින් ඉතින් පොඩි හඳුන්වාදීමක් කරන්න එපැයි. මම තූර්ය ඕවිටිපාන, ඉන්නෙ කොළඹට නුදුරු බොරලැස්ගමුව කියන ගමේ. වයස අවුරුදු 20 යි. මූලික අධ්‍යාපනේ මහරගම ජනාධිපති විද්‍යලයෙන්, ද්වීතික අධ්‍යාපනේ කොළඹ රාජකීයයෙන්. මේ දවස් වල දෙවෙනි පාරටත් ගණිත අංශයෙන් උ.පෙල කරල ගෙදර ඉන්නෙ, ඉතින් මටත් හිතුන කම්මලිකම යන්නත් එක්ක හිතේ තියෙන දේවල් බ්ලොග් එකක ලියන්න ඕනෙ කියල. මම ඉතින් හැම ක්ෂෙත්‍රයක් ගැනම ටික ටික උනන්දුයි, ඒ නිසා කාලීන, ඉතිහාසය, ක්‍රීඩාව, තාක්ෂණය වගෙ විවිධ මාතෘකා ගැන ලියන්න බලාපොරොත්තු වෙනව. මෙ අවස්ථාවෙදි මං මතක් කරන්න ඕනේ සුපුන් සුදාරක මලයවත්, “මගෙ මරණය” වත්. ඒ දෙන්න නිසා තමයි මට බ්ලොග් ලියන්න හිතුනෙ. එහෙනම් ඉතින් ළඟදීම බ්ලොග් සටහනක් ලියන්න බලාපොරොත්තුවෙන් දැනට සමුගන්නව. ආරාධනා කරනව සැමටම මගෙ බ්ලොග් එක කියවල හිතට එන අදහස් උදහස් බය නැතුව දක්වන්න කියල. ඔබට ජය!!!

Advertisements

9 thoughts on “පළමු පියවර

  1. මේක සිංහල බ්ලොග් කියවනයට එකතු කලාද මල්ලි……?? මමත් මගේ මේ අළුත් නවාතැන (www.urajlk.wordpress.com) එකතු කලා….. නමුත් තවම සිංඩියට වැටිලා නෑ….!!

    එළ එළ දිගටම ලියාගෙන ලියාගෙන යන්න…. 🙂

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )